Editor

Editor

සදුදා, 23 සැප්තැම්බර් 2024 11:03

නව පුනරුද යුගයේ ඇරැඹුමට එක්වෙන්න

නව ජනපති අනුර කුමාර දිසානායක

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.

පර්යේෂණ හා ව්‍යාපෘති සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලැබී තිබූ රුපියල් දාහතර ලක්ෂ අටදහස්හාරසිය හැටතුනක මුදලක් වසර හතරකට අධික කාලයක සිට උපයෝජනය කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

ඉරිදා, 22 සැප්තැම්බර් 2024 14:36

බැසිල් ගෝඨා රට යති

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මෙන්ම තවත් රාජපක්ෂවරයෙකුගේ දරුවන් දෙදෙනා සහ ඔහුගේ නැන්දණිය ඇතුළු පිරිසක් හදිසියේම කටුනායක ගුවන්තොටුපළින් විදේශගත වී ඇත.

ඉරිදා, 22 සැප්තැම්බර් 2024 12:06

සමස්ත ප්‍රතිඵලය අද දහවල්

කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක ප්‍රතිඵල ශුන්‍ය කිරීමක් සිදු නොවුනහොත් අද (22 දා) දහවල් වනවිට ජනපතිවරණයේ සමස්ත අවසන් ප්‍රතිඵලය නිකුත් කළ හැකි වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2024 15:06

ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර

අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ප්‍රදේශ මට්ටමින් ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වූ බවට චෝදනා ලැබූ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉවත්ව යෑමෙන් පසු වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා යටතේ මෙරටට ගෙන්වන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලින් එන්නත් තොගයක් වහාම භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

බංග්­ලා­දේ­ශයේ ඩකා අග­නු­වර බයි­තුල් මුක­ර්රම් ඉස්ලාම් දේව­ස්ථා­නයේ ඊයේ (සිකු­රාදා) පැවති විශේෂ නැම­දු­මට පෙර ආග­මික කණ්ඩා­යම් දෙකක් අතර දරුණු ගැටු­මක් සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website