Editor

Editor

බදාදා, 25 සැප්තැම්බර් 2024 13:42

බිත්තර මිල විශාල ලෙස අඩුවේ…

වෙළඳපොලේ බිත්තරයක් අලෙවි වන සිල්ලර මිල රුපියල් දහයකින් පමණ අඩුවී තිබේ.

09.24 වන දින උදෑසන කාලයේ මාතලේ පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000/= ක අල්ලස් මුදලක් ලබා දීමට තැත් කල පුද්ගලයෙකු මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කිනිතුල්ලන් සපා කෑමෙන් මිනිසුන් අතර පැතිරී යා හැකි ස්නායු රෝගාබාධ ඇතිකරන වයිරසයක් චීනයෙන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තෙත්බිම් වයිරසය ලෙස හඳුන්වනු ලබන එම වයිරසය පළමු වරට සොයාගෙන ඇත්තේ 2019 වසරේදී එරට ජින්ෂෝ නුවර 61 හැවිරිදි පුද්ගලයකුට වැලඳීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව විසින් පෙරේදා පස්වරුවේ සිට ගුවන් මගින් හෙලනු ලබන අධිබරැති බෝම්බවලින් දකුණු ලෙබනනයේ දරුණු විනාශයක් සිදුවී ඇතැයි ද, පුද්ගලයන් 558 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බදාදා, 25 සැප්තැම්බර් 2024 11:37

මහ බැංකු අධිපති ජනාධිපති හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බදාදා, 25 සැප්තැම්බර් 2024 11:34

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

බදාදා, 25 සැප්තැම්බර් 2024 11:27

නව ආණ්ඩුකාරවරු පත්කිරීම අද

ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.

සදුදා, 23 සැප්තැම්බර් 2024 11:11

අද බැංකු නිවාඩු නෑ

අද (23දා) බැංකු නිවාඩු දිනයක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉරානයේ නැඟෙනහිර පළාතේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් සේවකයන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් ගුවන් යානා 29ක් සහ නාවික යාත්‍රා 8ක් පසුගියදා තායිවාන ගුවන් හා මුහුදු සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් එරට මුහුදුබඩ පළාත් කේන්ද්‍ර කරගත් මිසයිල පද්ධති සක්‍රිය කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website