Editor

Editor

ලාංකිකයන්ගේ ජනජීවිතයට බලපාන ව්‍යාපෘති තුනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුවී ඇත.

බ්‍රහස්පතින්දා, 04 මැයි 2023 20:39

ඔලිම්පික් ශූරී ටෝරි බෝවි මිය යයි

හිටපු ඔලිම්පික් සහ ලෝක කෙටිදුර ධාවන ශූරී ටෝරි බෝවි මියගොස් තිබේ.

බ්‍රහස්පතින්දා, 04 මැයි 2023 20:27

රත්තරන් මිල තවත් අඩු වෙයි

ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

බ්‍රහස්පතින්දා, 04 මැයි 2023 20:22

ලෝක බැංකුවට අලුත් සභාපතිවරයෙක්

ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතාව පත්කර ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය නිමකළ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු කෝටි 43ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා අයෝජන මණ්ඩලය වසර නවයකට අධික කාලයක් තිස්සේ ගෙවා නැතැයි විගණන වාර්තාවකින් ආනරවණය වේ.

ලොව පුරා සිටින මාධ්‍යවේදීන් රජයන්ගෙන් පෙර නොවූ විරූ ප්‍රහාරවලට ලක්වෙමින් සිටින බව මාධ්‍ය නිරීක්ෂණ සංවිධානයක් වන දේශසීමා විරහිත වාර්තාකරුවන් (RSF) අනතුරු අඟවා තිබේ.

මෙරට ජනගහනයෙන් සියයට 25ක් විටමින් D ඌනතාවෙන් පෙළෙන බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙයි

ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය ලැබූ සමාගම ශ්‍රී ලංකා ආණ්ඩුවේ අවසරකින් තොරව වෙනත් සමාගමකට බොරතෙල් සැපයීමේ අවස්ථාව දී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව එම දෙවැනි සමාගමෙන් බොරතෙල් ලබාගෙන ඇති බවත් ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති චෝදනා කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website