බදාදා, 03 මැයි 2023 20:38

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු නිවේදන Featured

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර යන ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රදේශයටත් මෙලෙස නායයෑම් පිළිබද පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙයි

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ කටපොළ සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද නායයෑම් පිළිබද පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙයි.

ඊයේ දින (03) සවස 4:00 දක්වා මෙම නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් බලාත්මක බව ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.

la 1

la 2

la 3

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website