බ්‍රහස්පතින්දා, 04 මැයි 2023 20:22

ලෝක බැංකුවට අලුත් සභාපතිවරයෙක් Featured

ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතාව පත්කර ඇත.

ලෝක බැංකුවේ සාමාජිකයින් 25 දෙනෙකුගෙන් යුත් විධායක මණ්ඩලය පෙරේදා දින රැස්වී මෙම පත්කර ගැනීම සිදු කර තිබේ.

ඒ අනුව වසර 5ක ධුර කාලයක් සඳහා අජේ බන්ගා මහතා එම ධුරයට පත්කර ඇත. ජූනි මස 02වැනිදා සිට ඔහුගේ පත්කිරීම ක්‍රියාත්මක වනු ලැබේ.
ඉන්දියාවේ උපත ලද අජේ බන්ගා මහතා 63 හැවිරිදි වියේ පසුවේ.
මේ වනවිට අමෙරිකානු පුරවැසියෙකු වන ඔහු Mastercard හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද වේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website