ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීම චීනයේ ප්‍රතිචාරය මත රඳා පවතින බව, මුදල් අමාත්‍යාංශය පවසයි.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ලබන 02 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි දැවැන්ත වෘත්තීය සම්බන්ධයෙන් අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මාධ්‍ය නිවේදනය
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
අසාධාරණ බදු පනතට එරෙහිව හෙට (01) දිනයේ දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාව සම්බන්ධයෙන් පනවා ඇති රෙගුලාසිවලට අභියාචනාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගයක් පැනවීය.
අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙදෙනෙකු ඇප මත මුදා හැර තිබේ.