සදුදා, 27 පෙබරවාරි 2023 20:48

අන්තරේ කැඳවුම්කරු වසන්ත ඇතුළු 62 දෙදෙනෙක් ඇප මත මුදා හරී Featured

අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙදෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

පසුගිය 23 වනදා අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී විරෝධතාවයක නිරත වූ අවස්ථාවේදී අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනිණ.

පිරිස එලෙස විරෝධතාවේ නිරත වූයේ, මාස 2ක කාලයක් වසා දමා ඇති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය නැවත විවෘත කරන්නැයි ඉල්ලමිනි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website