අඟහරුවාදා, 28 පෙබරවාරි 2023 17:40

කැනඩාව TikTok තහනම් කරයි Featured

චීනයේ නිෂ්පාදිත TikTok ජංගම දුරකතන යෙදවුම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද සිට මෙම තහනම ක්‍රියාත්මක බවයි.

පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පිළිගත හැකි මට්ටමේ අවදානමක් පවතින බැවින් කැනඩාව මෙම පියවර ගෙන ඇතැයි, එම වාර්තා පවසයි.

මේ අතර සිය ෆෙඩරල් සේවකයින්ට ද පසුගිය වසරේ අගභාගයේ සිට ක්‍රියාත්මක වන පරිදි TikTok යෙදවුම තහනම් කිරීමට ඇමරිකාව පියවර ගත්තේ ය.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website