අඟහරුවාදා, 28 පෙබරවාරි 2023 08:16

පකිස්ථාන නාවික හමුදා ප්‍රධානී ජනපති රනිල් හමුවෙයි Featured

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර සමුද්‍රීය කලාපීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර නාවික කටයුතු පුළුල්ව ඉදිරියට ගෙනයාම පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇත.

එම හමුව සංකේතවත් කරමින් පකිස්ථාන නාවික හමුදා ප්‍රධානියා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද ලබා දුන්නේ ය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website