අඟහරුවාදා, 28 පෙබරවාරි 2023 08:14

හෙට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් Featured

හෙට (01) පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට එහිදී බලාපොරොත්තු වන බවයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසන් සභාව විසින් කතානායකවරයාට යවන ලද ලිපිය පිළිබඳව ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website