Editor

Editor

පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ නොපැවැත්වෙනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නයිජීරියාවේ නව ජනාධිපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක බෝලා ටිනූබූ තේරී පත්වී තිබේ.

පකිස්ථාන රජය මුදල් නොමැති බව පැවසුව ද , දින 90 ක් තුළ පළාත් 4 න් 2 ක මැතිවරණය පැවැත්විය යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල ගණන් පහළ දමා තිබේ.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබේ.

ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 32 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් සහා සධාරණ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

මේ මොහොතේ ලංකාවේ අපට පාවිච්චි කරන විදුලි ඒකකයට ගෙවන්න වෙන වැඩිම මිල ගෙවන්න සිදුවෙලා.ඒ නිසා අපි තිරණය කළා ඔයාලගෙ විදුලි බිල අඩුකරන ක්‍රමවේදයන් (tips 10 ) ගැන කතා කරන්න.

හෙරොයින් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අපස්මාර රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා අපස්මාර සංගමය පවසයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website