බදාදා, 01 මාර්තු 2023 08:44

හෙරොයින් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට Featured

හෙරොයින් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් 225g 500mg ප්‍රමාණයක් හමුවී ඇති අතර ඊයේ (28) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙසේ අත්අඩංගුවට පත් වී ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවූ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (01) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website