බදාදා, 01 මාර්තු 2023 21:00

පමා නොකර මැතිවරණය පවත්වන්න... ඇ⁣මරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ලක් රජයෙන් ඉල්ලයි Featured

තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් සහා සධාරණ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම ප්‍රයන්තයක් ප්‍රජාතන්ත්‍ර විරෝධි බවයි.

එමෙන්ම එය ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝණයක් කිරීමක් බව ද අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව අවධාරණය කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website