බදාදා, 01 මාර්තු 2023 08:43

අපස්මාර රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් Featured

අපස්මාර රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා අපස්මාර සංගමය පවසයි.

එහි විශේෂඥ වෛද්‍ය, ක්‍රිෂාන් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, එය අපස්මාර රෝගීන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බවයි.

මේ වනවිට මෙරට සිටින අපස්මාර රෝගීන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ 50,000කට අධික බවද ඔහු ප්‍රකාශ කළේ ය.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website