ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර අසූ හතක් සපිරීම නිමිති කරගන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ජූලි මස 03 වන දින සිට සතියක් පුරා විශේෂ වැඩ සටහන් ගණනාවක් සංවිධානය කර තිබෙයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හෙට (30 දා) සිට එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් 19 වැනි ගුවන් හමුදාපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත.
ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා ඊයේ (28) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක හදිසියේ ඇති වූ, කාර්මික දෝශයක් හේතුවෙන් යළි කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇත.
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ඊයේ (28) ලෝක බැංකුව අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි
2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
S.L Vlog හිමිකරු බෘෘනෝ දිවාකරට අද (28) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.
*අභිමානවත්* *ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සියලුම ආදි විද්‍යාර්ථයින් සඳහා කෙරෙන ගෞරවණිය ආරාධනයයි.*
** වසරක කාලයක සිට ඉතාමත් පලපුරැදු ගුවන් නියමුවන් ඉල්ලා අස්වෙන්න පටන් ගත්තා.
** ඇමතිවත්, සභාපතිවත්
ඒවා ගණන් ගත්තේ නැහැ!
** මේ තත්වය මාධ්‍යයෙන් පෙන්නා දුන්නත් යන්න ඉඩ දීලා නිස්ශබ්දව සිටියා.
දකුණු කොරියාවේ රැකියාව අවසන් කර පැමිණි ශ්‍රී ලාංකිකයින් සඳහා නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සහ නව ආයෝජන අවස්ථා හඳුන්වා දීම හා ශ්‍රී ලංකාවේ පිහිටා ඇති කොරියානු සමාගම් මගින් සලසා ඇති රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කෙරේ.