බදාදා, 28 ජූනි 2023 15:29

බෘෘනෝ CIDට යයි Featured

S.L Vlog හිමිකරු බෘෘනෝ දිවාකරට අද (28) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

ඒ ආගමික සහජීවනයට බාධා වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ නතාෂාගේ සිද්ධියේ විමර්ශනවලදී හෙළි වූ වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website