බදාදා, 28 ජූනි 2023 15:24

*අභිමානවත්* *ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සියලුම ආදි විද්‍යාර්ථයින් සඳහා කෙරෙන ගෞරවණිය ආරාධනයයි.* Featured

*අභිමානවත්* *ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සියලුම ආදි විද්‍යාර්ථයින් සඳහා කෙරෙන ගෞරවණිය ආරාධනයයි.*

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ ඒකකය මගින් සංවිධානය කරනු ලබන *ධාරා* අන්තර් පීඨ ගීත තරගාවලිය *වායෝ සංගීත කණ්ඩායම* සමග *ජූලි මස 7* වෙනිදා නෙළුම් පොකුණ රඟහලේ දී *සවස 6* ට පැවැත්වෙන අතර ඒ සඳහා ඔබ සියලු දෙනාගේම පැමිණීම ගෞරවයෙන් යුතුව අපේක්ෂා කරමු . ප්‍රවේශ පත්‍ර පහත දැක්වෙන https://ticket.lk/dhaara වෙතින් ලබාගත හැක. ස්තුතියි.

 

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website