සේවා තුනක් අත්‍යවශ්‍ය බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
සම්පත් බැංකුව, 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට ආධාර කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කරන ලදි. සම්පත් බැංකුවේ ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ සිදු කරනු ලැබූ මෙම කාලීන පරිත්‍යාගය තුළින් දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි සුවසැරිය ගිලන් රථ 10ක් නඩත්තු කිරීම වෙනුවෙන් අරමුදල් සම්පාදනය කිරීම විශේෂත්වයකි.
මෙරටින් තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි ඊයේ (16) දිනය තුළ එම රෝගීන් වාර්තා වී ඇති බවය.
ප්‍රදේශ කිහිපයකට අද (17) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
දේශනයක් අතරතුර ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා පළකළ අදහස් ගැන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමු වී තිබේ.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් සකස් කර ඇති ප්‍රතිපත්ති යෝජනාව මත පදනම්ව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යාම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
"මගෙ පළවෙනි දුව ලැබෙනකොට මම හිටියෙ රට. ඒකත් ලංකාවේ මැනේජ්මන්ට් එකක් [ආයතනයක්]. [මට ලංකාවට] එන්න දුන්නෙ නෑ. මාස නවයකින් මම දරුව අතට ගත්තේ... ඒ අසරණ හැඟීම කියන්න වචන නෑ," ජනක ප්‍රසන්න කුරුප්පු මා හා පවසයි.