දැනට පනවා ඇති ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ මස අවසානයේදී තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
ඊයේ (මැයි 23) දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙයි
ඉන්දීය සාගරයේදී අනතුරට පත්ව පෙරැළී ගිය චීන ධීවර නෞකාවේ සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් 39 දෙනාගෙන් හත් දෙනකුගේ සිරුරු කොටස් සොයා ගැනීමට ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් සමත් වූ බව චීන මාධ්‍ය වාර්තා කර ඇත.
ජාතික චිත්‍රපටි සංස්ථාව ජාතික චිත්‍රපට නියාමන කොමිසම බවට පත් කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කාබන් හර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද( 23) දැනුම් දුන්නේය.
පෘථිවි ගෝලයේ ගුරුත්වාකර්ශනය අඩුම ස්තානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර ලෙස නාසා ආයතන විසින් හඳුනාගෙන ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.
කිලෝ ග්‍රෑම් 500 කට වඩා බර අති විශාල ජීව මෝටාර් බෝම්බයක් කිලිනොච්චි ධර්මපුරම්, මයිල්වානාකම් ප්‍රදේශයෙන් ඊයේ (21) හමු වූ බව වාර්තා වෙයි.
කූට ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයකු ඇතුළු ඔහුගේ චීන සහ ඊජිප්තු ජාතික මිතුරන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරෙමින් සිටි නිසා ඔවුන් පැමිණි ගුවන් සේවා යානයකින් පිටුවහල් කිරීමට ‘රඳවා තබා ගැනීමේ කුටියක’ රඳවා සිටියදී