අඟහරුවාදා, 23 මැයි 2023 11:17

ලංකාව - සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමක් Featured

කාබන් හර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව ඇතුළත මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත ය. පරිසර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

 

අංජුල මහික වීරරත්න

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website