අඟහරුවාදා, 23 මැයි 2023 11:03

රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් Featured

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද( 23) දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website