බදාදා, 24 මැයි 2023 10:35

කොවිඩ් ආසාදිතයන් ඉහළට ඊයේ දිනයේ මරණ එකක් Featured

ඊයේ (මැයි 23) දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙයි

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 672,393 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ දිනයේ කොවිඩ් මරණ 01 ක් ද වාර්තා වී ඇත.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website