ආර්ථික සහ සංවර්ධන පුවත්

සිකුරාදා, 01 නොවැම්බර් 2024 09:03

අපනයන සංවර්ධන මණ්ඩලය මංගල විජේසිංහ‍ට

විසිපස් වසරකට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් සහිත මෙරට පුද්ගලික අංශයේ ප්‍රමුඛයෙකු වන මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කර ඇත.

අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2024 12:51

ලාෆ් ගෑස් සම්බන්ධයෙන් දැනුම් දීමක්

වෙළඳපොලේ ඇතැම් ප්‍රදේශවල පවතින ලාෆ් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ දී විසඳෙනු ඇති බව එම සමාගම ප්‍රකාශ කරයි.

දේශීය වෙළඳපොලේ පොල් සහ පොල් තෙල් මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.

මෙරට පවත්වන ප්‍රමුඛතම සූප ශාස්ත්‍ර තරගාවලිය වන Culinary Champions තරඟය දෙවන වරටත් ඔක්: 01 දින සිට නොවැ: 02 දින දක්වා මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පැවැත්වෙන බව තරගාවලිය සංවිධානය කරන Lanka Exhibition & Conference Service  පුද්ගලික සමාගම නිවේදනය කරයි.

-නිපුණ-අරලිය මුලින්ම පරික්ෂාවට

කොළඹ - කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972කගේ පමණ හිඟයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2024 10:53

හැරීගේ DCSL බියර් වෙළඳපොළට

මෙරට ප්‍රමුඛතම ලයිස්තුගත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL PLC) සමාගම ප්‍රථමවරට

සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2024 10:32

කොටස් වෙළෙඳපොළ ගොඩක් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (25දා) ඒකක 12,500 සීමාව ඉක්මවා යමින් වාර්තාගත ලෙස ඉහළ ගියේය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website