ශ්‍රී ලංකාවේ ගණකාධිකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ විෂය සමගාමී අධ්‍යාපනය සහ පුහුණුව වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් උපාය මාර්ගික හවුල්කාරිත්වයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC Sri Lanka) සහ වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (The Association of Chartered Certified Accountants) පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ.
වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද (14) දිනයේ සිට සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව මේ සතියේ සිට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දැනට පවතින මානව හා භෞතික සම්පත් හිගයන් මගහරවා ගනිමින් රාජ්‍ය ව්‍යවසායක් ලෙස සබරගමුව පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති