ආර්ථික සහ සංවර්ධන පුවත්

සැප්තැම්බර් මාසයේ සහ මේ මාසයේ චීන ජාතිකයින්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Takafumi Kadono ඇතුළු නියෝජිත පිරිසක් (18) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මුණගැසී සාකච්ඡාවක නිරත විය.

දේශපාලනඥයන් හෝ වෙනත් තැනැත්තන් විසින් අයථා ලෙස උපයාගත් වත්කම් සහ දේපළ රාජසන්තක කොට පවරා ගැනීම

බිඳවැටුණු ව්‍යාපාර යළි බල­ගැ­න්වීම සඳහා ගනු­දෙ­නු­ක­රු­වන්ට සහාය වීමට සෑම බැංකු­ව­කම යළිත් ව්‍යාපාර පණ ගැන්වීමේ ඒකක පිහි­ටු­වන ලෙස ශ්‍රී ලංකා මහ­බැං­කුව උප­දෙස් ලබා දී තිබේ.

-ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ

බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2024 13:32

ඇලෝසියස්ලාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

රුපියල් කෝටි 355ක වැට් බදු (එකතු කළ අගය මත බදු) නොගෙවීම නිසා මාස හය බැගින් වූ සිරදඬුවම් නියම වූ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස් හා ඇන්තනි රන්දෙව් දිනේන්ද්‍ර ජෝන් යන දෙදෙනා ඇප මත මුදාහරින ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් ඊයේ (16දා) ප්‍රතික්ෂේප කරන ලදී.

විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරී­මේදී අර්ධ ස්වයං­ක්‍රිය ක්‍රම­වේ­ද­ය­කට අනුව නිර්මා­ණය කිරීමේ නව ක්‍රම­වේ­ද­යක් ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­යේදී අනු­ග­ම­නය කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය.

ඉදිරි වසර තුන ඇතුළත බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරාගැනීම සඳහා වන ව්‍යාපෘති විධිමත් සහ කඩිනම් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website