සිකුරාදා, 15 සැප්තැම්බර් 2023 10:56

මුම්බායි ගුවන් තොටුපල වසයි Featured

ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා ඇත.

මගීන් 06 දෙනකු සහ ගුවන් නියමුවා හා සහායක ගුවන් නියමුවා සහිතව අද සවස විශාඛාපට්නම් සිට පැමිණි ලියර් ජෙට් ගුවන් යානයක් ගොඩ බෑමේදී ගුවන් පථයේ දී ලිස්සායාම නිසා මෙලෙස වසා දමා තිබේ.ගුවන් යානය ලිස්සායාම නිසා ඇතිවූ අනතුරින් මගීන් 06 දෙනා සහ ගුවන් නියමුවා හා සහායක නියමුවා වහාම රෝහල් ගත කර ඇත. අධික වර්ෂාව මැද ගුවන් යානය ගොඩබෑමේදී මෙම අනතුර සිදුව ඇත

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website