සෙනසුරාදා, 09 දෙසැම්බර් 2023 11:06

විශාලතම නත්තල් සීයා ස්විට්සර්ලන්තයේ කඳු මුදුනක Featured

බටහිර ස්විසර්ලන්තයේ කඳු මුදුනක එරට චිත්‍ර ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද මීටර් 700ක් දිගැති හා මීටර් 400 ක් උසැති නත්තල් සීයාගේ සිතුවම ලොව විශාලතම නත්තල් සීයාගේ සිතුවම ලෙස නම් කර ඇති බව ස්විට්සර්ලන්ත මාධ්‍ය පවසයි.

බටහිර ස්විට්සර්ලන්තයේ මොන්ටි්‍රයක්ස් හී මීටර් 2300ක් උසැති කඳු මුදුනක ප්‍රකට ස්විස් චිත්‍ර ශිල්පී ජෙරී හොෆ්ට්ස්ටෙටර් විසින් මහත් පරිශ්‍රමයක් යොදා නිර්මාණය කර ඇති මෙම සිතුවම නිර්මාණය කිරීමේදී පැවැති කාලගුණ තත්ත්වය, වලාකුළු හා පරිසර තත්ත්වයන් අභියෝගයක් වූ බව හොෆ්ට්ස්ටෙටර් පවසා තිබේ.

DN

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website