සෙනසුරාදා, 03 පෙබරවාරි 2024 09:00

හිටපු ඇමෙරිකානු බුද්ධි නිලධාරියකුට සිරදඬුවම් Featured

ඇමෙරිකානු මධ්‍යම බුද්ධි අංශයේ (සීඅයිඒ) හිටපු නිලධාරිවරයකුට පරිගණක පද්ධතිවලට ප්‍රහාර එල්ල කිරීමට (සයිබර් ප්‍රහාර) යොදාගන්නා මෙවලමක් සම්බන්ධ තොරතුරු විකිලීක්ස් වෙබ් අඩවියට ලබා දීමේ වරදට වසර 40 ක සිර දඬුවමක් නියම කිරීමට ඇමෙරිකානු අධිකරණයක් විසින් පියවර ගෙන තිබේ.

ජොෂුවා ෂුල්ටේ නමැති මෙම නිලධාරියා ළමා හිංසන ඡායාරූප ළඟ තබා ගැනීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව පැවති නඩු විභාගයේදී වරදකරු වී තිබේ.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website