පෙරේදා නිවේදනයක් නිකුත් කරමින් එරට මහජන ආරක්ෂක ඇමැති ඩොමිනික් ලේබ්ලැන්ක් ප්‍රකාශ කර ඇත්තේ ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි සටනට එය වැදගත් පියවරක් බවය.
ඒ අනුව දහස් ගණනකින් යුතු ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ නිලධාරින්ට කැනඩාවට ඇතුළුවීම තහනම් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉරානයේ අාධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සමඟ හමුදාමය, දේශපාලනීය හා ආර්ථිකව සමීපව කටයුතු කරන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදා සාමාජිකයන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවකින් යුතු හමුදාවකි.
DMN