බදාදා, 07 අගෝස්තු 2024 14:05

අරගලකරුවන් බංගලි ක්‍රිකට් ආයතනයේ බලය අල්ලයි Featured

බංග්ලාදේශ අරගලකරුවන් මේ වන විට එරට ක්‍රිකට් පාලක ආයතනය අත්පත් කර ගෙන ඇතැයි වාර්තා වේ.

එරට ක්‍රිකට් පරිපාලනය ද දේශපාලනයේ බලාත්මක බව අනූව තීරණය කරන්නකි.

ෂෙයික් හසීනාට හිතවත් වත්මන් ක්‍රිකට් බලධාරීන් මේ වන විට ක්‍රිකට් ආයතනය හැර ගොස් ඇති අතර එරට ක්‍රිකට් ක්‍රීඩාව ද අවිනිශ්චිත මට්ටමක පවතින බව සදහන් කෙරේ.

ඒ අනූව ඉදිරියේදී එහි පැවඇත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියද වෙනත් රටක පැවත්වීමට ICC තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website