පිලිපීනයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් උද්ගතවූ ගංවතුර හා නායයෑම්වලින් පුද්ගලයන් 136 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 36 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අතුරුදන් වූ පිරිස සොයා පිලිපීන පොලිසිය හා වෙරළාරක්ෂක බළකාය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
දින ගණනාවක් පුරා වර්ෂාව ඇදහැලීම නිසා ලක්ෂ පහකට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයිද වාර්තා වේ.
DN