සදුදා, 20 මාර්තු 2023 17:04

අමෙරිකාවේ අනතුරකින් ළමුන් 5ක් මරුට Featured

අමෙරිකාවේ නිව්යෝක් හි කනෙක්ටිකට් අධිවේගි මාර්ගයක සිදුවූ රිය අනතුරකින් ළමුන් පස්දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුරින් තවත් ළමයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

16 හැවිරිදි ළමයෙකු අධික වේගයෙන් ධාවනය කර ඇති මෝටර් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අනතුරින් අවුරුදු 8ත් 17ත් වයස්වල පසුවන දැරියක් ඇතුළු පිරිමි දරුවන් 5 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website