දකුණු ගාසා තීරයේ මෙහෙයුම්වල නිරතව සිටින යුද හමුදාව අවම කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ බව ද, එම නිවේදනයත් සමඟ අවතැන් වී සිටි පලස්තීන ජනතාව නැවත එම පළාතේ පිහිටි ඛාන් යූනිස් නුවර බලා පැමිණෙමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.