කරුණාකර පලමුව පුරනයවන්න
ජනාධිපතිවරණය නිසි පරිදි පැවැත්වේද නැතහොත් අධිකරණමය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් එය කල් යාවිද යන්න පැවසීම මේ මොහොතේ සිදු කළ නොහැකි බව ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.