Displaying items by tag: බංග්ලාදේශයට විදුලිය සැපයූ ඩොලර් මිලියන 500ක හිඟ මුදල් ඉල්ලා ගෞතම් අදානි අන්තර්වාර රජයට අනතුරු අඟවයි

බංග්ලාදේශයට විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින අදානි සමාගමට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ඉල්ලා එම සමාගමේ ප්‍රධානි ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි බංග්ලාදේශයේ අන්තර්වාර රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website