අද ලෝක ආදිවාසී දිනයයි.සිය වරිගයේ අනාගතය ගැන තීන්දු තීරණ ගැනීම සදහා ඊයේ රාත්රියේ ඌරුවරිගෙලාගේ ඇත්තෝ දඹානේදී රැස්වූ අතර එම තීරණ අද උදෑසන ප්රකාශයට පත් කිරීමට නියමිතව ඇත