තැපැල් ඡන්ද පත්රිකාව හෙට දිනයේ බෙදාහැරීමට නොහැකි බව මැතිවරණ කොමිසම පවසා ඇත. අද දේශපාල පක්ෂ ලේකම්වරුන් සමග පැවති සාකච්චාවේදී මේ බව දන්වා තිබේ.