අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 20:55

වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7කට පූර්ණ තහනමක් Featured

වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7 ක් ආනයනය, විකිණීම සහ භාවිතය ජූනි මස 1 වැනිදා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවි තිබේ.

ඒ අනුව වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් බීම බට, කැලතීමේ උපකරණ, යෝගට් හැඳි, ප්ලාස්ටික් මල්මාලා, ඉඳිආප්ප වට්ටි ආදී නිෂ්පාදනය මෙරට තුළ තහනම් වනු ඇති.

ඒ සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරිමට පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශය මත මෙම තිරණය ගෙන තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website