සෙනසුරාදා, 12 අගෝස්තු 2023 11:19

අලි මිනිස් ගැටුමේ සැඟවුණු කතාව :'මමයි, අම්මයි, තාත්තායි හැමදාම ඉන්නේ ගස් උඩ' Featured

අලි - මිනිස් ගැටුම නිසා වසරකට ලෝකයේ වැඩිම අලි සංඛ්‍යාවක් මිය යන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මිනිසුන් මිය යන රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි වන්නේ ද ඉන්දියාවට පමණි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ අලි - මිනිස් ගැටුම නිසා අලින්ගේ සහ මිනිසුන්ගේ වැඩිම ජිවිත සංඛ්‍යාවක් අහිමි වූ වර්ෂය ගෙවුණු 2022 වසර වේ.

අලි කරදර නිසා ඇතැම්හු දරුවන් සමග ගස් උඩ ඉතා අනතුරුදායක ලෙස රාත්‍රිය ගෙවා දමති.

අලි - මිනිස් ගැටුම විසඳීම සඳහා අප වසර 64ක් තිස්සේ රුපියල් බිලියන ගණනක් වැය කරමින් විවිධ උත්සාහයන් ගත්ත ද මේ දක්වා මිය යන මිනිසුන්ගේ සහ අලින්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇයි?

 

නිෂ්පාදනය - ෂර්ලි උපුල් කුමාර

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website