බදාදා, 15 පෙබරවාරි 2023 08:22

ජපුර සරසවියේ වැලන්ටයින් ගැටුමක්.. සිසු දෙපිරිසක් ගැටේ… Featured

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් අද අලූයම හටගත් බව පොලීසිය සඳහන් කරයි.

ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ සහ කළමනාකාර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත.

ඊයේ දිනට යෙදී තිබූ වැලන්ටයින් දිනයට අදාළව ඉදිකළ තොරණක් සම්බන්ධයෙන් මතභේදයක් මත මෙම ගැටුම ඇතිවී තිබේ.

පොලිසිය මැදිහත්ව සිසුන් පිරිස විසුරුවා හැර තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website