සදුදා, 14 අගෝස්තු 2023 09:13

කෙහෙළියට එරෙහිව අත්සන් දස දහසක් Featured

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අත්සන් දස දහසක් ලබාගැනීමේ වැඩසටහනක් නාවලපිටිය දිස්ත්‍රික් මූලික රෝහල ඉදිරිපිට දී අද පැවැත්විණි.

අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළකිරීම පිණිස මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.මෙම අත්සන් දස දහස සහිත පෙත්සම කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website