බදාදා, 15 පෙබරවාරි 2023 08:27

ලක්‍ෂ ගණන් ජනතාව පාරට බස්සවා මහ පාරේ විසදගන්න ලෑස්තියි.. Featured

මැතිවරණය පවත්වන්නේ නැත්නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට ගෙන්වා එම ප්‍රශ්නය පාරේ විසඳා ගන්න සූදානම් බව ජාතික ජනබලවේගය සඳහන් කරයි.

නමුත් එය තම බලාපොරොත්තුව නොවන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මොනරාගල දී පැවති ජන හමුවක් අමතමිනි.

පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය පැවැත්වීම දින නියමයක් නැතිව කල් යාම පිළිබඳව ඔහු එහිදී මෙසේ අදහස් පල කලේය.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website