බ්‍රහස්පතින්දා, 17 අගෝස්තු 2023 07:56

මුදල් අමාත්‍යංශයේ ගින්න නිවා දමයි Featured

මුදල් අමාත්‍යාංශයේ දෙවන මහලේ ඇතිවූ ගින්න ඉතා ඉක්මනින් මැඬපවත්වා යථා තත්ත්වයට පත්කළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (16 දා) දිවයිනට කීවේය.

විදුලි කාන්දුවක් නිසා මුදල් අමාත්‍යාංශයේ දෙවන මහලේ ඊයේ ගින්නක් හටගෙන තිබුණි.

කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඬපවත්වන ලදී.


ශ්‍යාම් නුවන් ගනේවත්ත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website