ඉරිදා, 20 අගෝස්තු 2023 13:01

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ මස් මාංශ අනුභවය ගැන දැනුම්දීමක් Featured

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් පිරිස් වසවිස මිශ්‍රකර සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

මාතර, හම්බන්තොට, පුත්තලම, අනුරාධපුරය, මඩකලපුව සහ පොළොන්නරුව වැනි ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයින්ට දඩ මස් ලෙස අලෙවි කිරීම සිදුකරන බවත් එවැනි මාංශ ආහාරයට ගැනීම ජීවිත අවදානමකට ලක්කර ගැනීමක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

EN

 

 

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website