එහිදී, මහ බැංකුවේ අනුමැතිය මත පවත්වාගෙන ගිය ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි හෙවත් UB finance ආයතනයේ තැන්පත්කරුවන් 2650කට වැඩි ප්‍රමාණයකට අයත් රුපියල් බිලියන 1.36කට අධික මුදලක් පොලී ආදායම ලබා ගැනිම සදහා තැන්පත් කර ඇති නමුත් මහ බැංකුවෙහි හා එහි සිටි අධිපතිවරුන්ගේ ක්‍රියකාරකම් හේතුවෙන් මෙම තැන්පත්කරුවන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරන බවත් විපක්ෂ නායකවරයා පැමිණ සිටි පිරිස හමුවේ ප්‍රකාශ කලේය.
CN