සිකුරාදා, 01 සැප්තැම්බර් 2023 12:56

UB Financeට සජිත් අත දමයි… Featured

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අසාධාරණයට පත් UB Finance තැන්පත්කරුවන් පිරිසක් අතර සාකච්ඡාවක් පසුගියදා (30) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණ.

එහිදී, මහ බැංකුවේ අනුමැතිය මත පවත්වාගෙන ගිය ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි හෙවත් UB finance ආයතන⁣යේ තැන්පත්කරුවන් 2650කට වැඩි ප්‍රමාණයකට අයත් රුපියල් බිලියන 1.36කට අධික මුදලක් පොලී ආදායම ලබා ගැනිම සදහා තැන්පත් කර ඇති නමුත් මහ බැංකුවෙහි හා එහි සිටි අධිපතිවරුන්ගේ ක්‍රියකාරකම් හේතුවෙන් මෙම තැන්පත්කරුවන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරන බවත් විපක්ෂ නායකවරයා පැමිණ සිටි පිරිස හමුවේ ප්‍රකාශ කලේය.

 

CN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website