සදුදා, 04 සැප්තැම්බර් 2023 10:19

වැස්සත් සමඟ ඩෙංගුත් ඉහළට Featured

වැසි තත්ත්වය සමඟ යළි පාසල් හා වැසිකිළි පද්ධති, බස් නැවතුම්පළවල් ඇතුළු පොදු ස්ථාන, වැඩබිම්, ආගමික ස්ථානවල ඩෙංගු හිස එසවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ ගැන අවධානය යොමුකර එම ස්ථාන පිරිසිදු කරගන්නා ලෙස එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi නලින් ආරියරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 62,113 ක් වාර්තා වී ඇතැයිද මෙම කාලය තුළ ඩෙංගු මරණ 38 ක් වාර්තා වී ඇතැයි ද හෙතෙම කීය. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 30,290 කි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website