සදුදා, 04 සැප්තැම්බර් 2023 10:22

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට නව උප කුලපති වරයෙක් Featured

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර ඉකුත් 01වැනිදා වැඩ භාර ගන්නා ලදි.

මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මහතාගේ ධුර කාලය නිමාවීමත් සමඟ නව උපකුලපතිවරයා ලෙස ඔහු පත් කර ඇත. රියර් අද්මිරාල් කුමාර කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත්වීමට පෙර නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිවරයා ලෙස කටයුතු කළ කීර්තිමත් නාවික නිලධාරියෙකි.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website