අඟහරුවාදා, 05 සැප්තැම්බර් 2023 10:21

විදුලි බල මණ්ඩල පනතේ අලුත්ම තතු Featured

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීම පිළිබඳ පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලි බල හා බල ශත්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ වන විට එම පනත අධ්‍යයනය සඳහා විදුලි බලමණ්ඩලයට ලබාදී ඇති බවත් එය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව ද කීවේය.විදුලි බල මණ්ඩලයේ සිටින සේවකයින් 24,000ක් පමණ පිරිස ආරක්ෂා කර ගත යුතු බවද කීවේය.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website