බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 08:53

සරසවි අත්පොත් සාප්පුවල Featured

2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරන්නේ සැප්තැම්බර් 14 වැනිදා සිට ඊට අදාළ අයදුම්පත් භාර ගන්නා බවය.අයදුම්පත් සහිත අත්පොත මේ වනවිට අවසරලත් පොත් සාප්පුවලින් ලබාගත හැකි බවද ඒ මහතා තවදුරටත් පවසයි.

DN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website