එම හොර අරක්කු වල සල්ලි වැඩිපුරම යන්නේ පොහොට්ටුවේ ඉහළ දේශපාලනඥයන්ට බවද ඔහු පෙන්වා දෙයි.
මත්පැන් බෝතල් වල ස්ටිකර් ඇලවීමේ ක්රියාවලිය යන්නෙද හොර පාරේ බවත් පවසන ඔහු මෙම ජාවාරම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සම්බන්ධ බවද කියා සිටියි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ට ඇමරිකාවේ නිවාස මෙන්ම මත්පැන් අලෙවිසැල් ආදිය ඇති බවත් ඔහු සදහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.
DN